Duha suresi çevirisi Seylanca
وَالضُّحَىٰ(1) පෙරවරු ව මත දිවුරා දිවුරමින්, |
وَاللَّيْلِ إِذَا سَجَىٰ(2) තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්, |
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ(3) නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත. |
وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰ(4) සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය. |
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ(5) තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත. |
أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ(6) ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද? |
وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ(7) තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය. |
وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ(8) තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය. |
فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ(9) එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු. |
وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ(10) තවද අයදින්නා ව පලවා නොහරිනු. |
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ(11) තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු. |
Seylanca diğer sureler:
En ünlü okuyucuların sesiyle Duha Suresi indirin:
Surah Ad-Dhuha mp3: yüksek kalitede dinlemek ve indirmek için okuyucuyu seçerek
Ahmed El Agamy
Saad Al Ghamdi
Saud Al Shuraim
Abdul Basit
Abdullah Basfar
Abdullah Al Juhani
Ali Al Hudhaifi
Fares Abbad
Maher Al Muaiqly
Muhammad Jibril
Al Minshawi
Al Hosary
Mishari Al-afasi
Nasser Al Qatami
Yasser Al Dosari
Bizim için dua et, teşekkürler