🔥 0 day streak
0/9
104:1
🔁 0/5
وَيۡلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ ١
Wai lul-li kulli hu mazatil-lumaza
දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
🎤 Your recording:
104:2
🔁 0/5
ٱلَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُۥ ٢
Al-lazi jama`a maalaw wa`addadah
ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.
🎤 Your recording:
104:3
🔁 0/5
يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ ٣
Yahsabu anna maalahu akhladah
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.
🎤 Your recording:
104:4
🔁 0/5
كـَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ ٤
Kalla layum ba zanna fil hutamah
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
🎤 Your recording:
104:5
🔁 0/5
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ ٥
Wa maa adraaka mal-hutamah
හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද?
🎤 Your recording:
104:6
🔁 0/5
نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ ٦
Narul laahil-mooqada
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
🎤 Your recording:
104:7
🔁 0/5
ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ ٧
Al latee tat tali`u `alalafidah
එය හදවත් වෙත ළඟා වෙයි.
🎤 Your recording:
104:8
🔁 0/5
إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٌ ٨
Innaha `alaihim moosada
සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
🎤 Your recording:
104:9
🔁 0/5
فِي عَمَدٍ مُّمَدَّدَةِۭ ٩
Fee `amadim-mu mad dadah
උස් කුලුනු තුළ (හිරකර).
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







