සූරා අල්-හුමසා pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-හුමසා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-හුමසා පරිවර්තනය. සූරා අල්-හුමසා (Meccan) 9 ආයාත්.
Related
- සූරා අල්-හුමසා පරිවර්තනයසිංහල
- සූරා අල්-හුමසා mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-හුමසා

ﭢﭣﭤﭥﭦ
104:1
දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
ﭧﭨﭩﭪﭫ
104:2
ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.
ﭬﭭﭮﭯﭰ
104:3
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.
ﭱﭲﭳﭴﭵﭶ
104:4
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
ﭷﭸﭹﭺﭻ
104:5
හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද?
ﭼﭽﭾﭿ
104:6
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
ﮀﮁﮂﮃﮄ
104:7
එය හදවත් වෙත ළඟා වෙයි.
ﮅﮆﮇﮈ
104:8
සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
ﮉﮊﮋﮌ
104:9
උස් කුලුනු තුළ (හිරකර).
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







