🔥 0 day streak
📚 All Surahs
30%
🎤 Tap the microphone icon 🎙️ next to any verse to record yourself reciting it, then listen back and compare with the reciter.
0/7
107:1 🔁 0/5
أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ  ۝١
Ara-aital lazee yu kazzibu bid deen
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
🎤 Your recording:
107:2 🔁 0/5
فَذَٰلِكَ ٱلَّذِي يَدُعُّ ٱلۡيَتِيمَ  ۝٢
Fa zaalikal lazi yadu`ul-yateem
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
🎤 Your recording:
107:3 🔁 0/5
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ  ۝٣
Wa la ya huddu `alaa ta`amil miskeen
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
🎤 Your recording:
107:4 🔁 0/5
فَوَيۡلٌ لِّلۡمُصَلِّينَ  ۝٤
Fa wai lul-lil mu salleen
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
🎤 Your recording:
107:5 🔁 0/5
ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ  ۝٥
Al lazeena hum `an salaatihim sahoon
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූවෝය.
🎤 Your recording:
107:6 🔁 0/5
ٱلَّذِينَ هُمۡ يُرَآءُونَ  ۝٦
Al lazeena hum yuraa-oon
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝය.
🎤 Your recording:
107:7 🔁 0/5
وَيَمۡنَعُونَ ٱلۡمَاعُونَ  ۝٧
Wa yamna`oonal ma`oon
නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝය.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.

🎉
🎊 Well Done! Memorization Complete
Mishary Rashid Alafasy
Mahmoud Khalil Al-Husary
Abdurrahman As-Sudais
Mohamed Siddiq Al-Minshawi
Abdul Basit Abdul Samad
Ali Al-Hudhaify
Ahmed ibn Ali al-Ajamy
Abu Bakr Ash-Shaatree
Muhammad Ayyoub
Abdullah Basfar
Abdullah Al-Juhani
Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers