සූරා අල්-මාඋන් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-මාඋන් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-මාඋන් පරිවර්තනය. සූරා අල්-මාඋන් (Meccan) 7 ආයාත්.
Related
- සූරා අල්-මාඋන් පරිවර්තනයසිංහල
- සූරා අල්-මාඋන් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-මාඋන්

ﭦﭧﭨﭩﭪ
107:1
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
ﭫﭬﭭﭮﭯ
107:2
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
ﭰﭱﭲﭳﭴﭵ
107:3
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
ﭶﭷﭸ
107:4
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
ﭹﭺﭻﭼﭽﭾ
107:5
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූවෝය.
ﭿﮀﮁﮂ
107:6
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝය.
ﮃﮄﮅ
107:7
නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







