අල්-මාඋන් සූරා අරාබි සහ සිංහල

අල්-මාඋන් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (7 ආයාත් — مكية). අල්-මාඋන් අසන්න, අල්-මාඋන් පරිවර්තනය, අල්-මාඋන් mp3, අල්-මාඋන් pdf.

අල්-මාඋන් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
فَوَيْلٌ لِّلْمُصَلِّينَ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූවෝය.
الَّذِينَ هُمْ يُرَاءُونَ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝය.
وَيَمْنَعُونَ الْمَاعُونَ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝය.
← 106 අල්-මාඋන් (107/114) 108 →
කියවන්න අල්-මාඋන් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

107الماعون Al-Ma'un 📚 7 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-මාඋන් සූරා — 7 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers