🔥 0 day streak
📚 All Surahs
30%
🎤 Tap the microphone icon 🎙️ next to any verse to record yourself reciting it, then listen back and compare with the reciter.
0/8
99:1 🔁 0/5
إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا  ۝١
Izaa zul zilatil ardu zil zaalaha
මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,
🎤 Your recording:
99:2 🔁 0/5
وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا  ۝٢
Wa akh rajatil ardu athqaalaha
මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,
🎤 Your recording:
99:3 🔁 0/5
وَقَالَ ٱلۡإِنسَٰنُ مَا لَهَا  ۝٣
Wa qaalal insaanu ma laha
තවද එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි.
🎤 Your recording:
99:4 🔁 0/5
يَوۡمَئِذٍ تُحَدِّثُ أَخۡبَارَهَا  ۝٤
Yawmaa izin tuhad dithu akhbaaraha
එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
🎤 Your recording:
99:5 🔁 0/5
بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا  ۝٥
Bi-anna rabbaka awhaa laha
සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
🎤 Your recording:
99:6 🔁 0/5
يَوۡمَئِذٍ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتًا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ  ۝٦
Yawma iziy yas durun naasu ash tatal liyuraw a`maalahum
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
🎤 Your recording:
99:7 🔁 0/5
فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرًا يَرَهُۥ  ۝٧
Famaiy ya`mal mithqala zarratin khai raiy-yarah
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
🎤 Your recording:
99:8 🔁 0/5
وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ  ۝٨
Wa maiy-y`amal mithqala zarratin sharraiy-yarah
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.

🎉
🎊 Well Done! Memorization Complete
Mishary Rashid Alafasy
Mahmoud Khalil Al-Husary
Abdurrahman As-Sudais
Mohamed Siddiq Al-Minshawi
Abdul Basit Abdul Samad
Ali Al-Hudhaify
Ahmed ibn Ali al-Ajamy
Abu Bakr Ash-Shaatree
Muhammad Ayyoub
Abdullah Basfar
Abdullah Al-Juhani
Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers