🔥 0 day streak
📖 Long surah — split into smaller parts to help you focus (11 ආයාත්)
0/11
100:1
🔁 0/5
وَٱلۡعَٰدِيَٰتِ ضَبۡحًا ١
Wal`aadi yaati dabha
හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,
🎤 Your recording:
100:2
🔁 0/5
فَٱلۡمُورِيَٰتِ قَدۡحًا ٢
Fal moori yaati qadha
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,
🎤 Your recording:
100:3
🔁 0/5
فَٱلۡمُغِيرَٰتِ صُبۡحًا ٣
Fal mugheeraati subha
තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.)
🎤 Your recording:
100:4
🔁 0/5
فَأَثَرۡنَ بِهِۦ نَقۡعًا ٤
Fa atharna bihee naq`a
එවිට එමගින් උන් දූවිලි නංවති.
🎤 Your recording:
100:5
🔁 0/5
فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا ٥
Fawa satna bihee jam`a
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
🎤 Your recording:
100:6
🔁 0/5
إِنَّ ٱلۡإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٌ ٦
Innal-insana lirabbihee lakanood
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
🎤 Your recording:
100:7
🔁 0/5
وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ ٧
Wa innahu `alaa zaalika la shaheed
තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
🎤 Your recording:
100:8
🔁 0/5
وَإِنَّهُۥ لِحُبِّ ٱلۡخَيۡرِ لَشَدِيدٌ ٨
Wa innahu lihubbil khairi la shadeed
තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.
🎤 Your recording:
100:9
🔁 0/5
۞ أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ ٩
Afala ya`lamu iza b`uthira ma filquboor
නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?
🎤 Your recording:
100:10
🔁 0/5
وَحُصِّلَ مَا فِي ٱلصُّدُورِ ١٠
Wa hussila maa fis sudoor
තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?
🎤 Your recording:
100:11
🔁 0/5
إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٍ لَّخَبِيرُۢ ١١
Inna rabbahum bihim yauma `izil la khabeer
නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







