سوره انفطار به زبان سنهالا

  1. گوش دادن به سوره
  2. سورهای دیگر
  3. ترجمه سوره
قرآن کریم | ترجمه معانی قرآن | زبان سنهالا | سوره انفطار | الانفطار - تعداد آیات آن 19 - شماره سوره در مصحف: 82 - معنی سوره به انگلیسی: The Cleaving Asunder.

إِذَا السَّمَاءُ انفَطَرَتْ(1)

 අහස පිපිරී වෙන් ව ගිය විට,

وَإِذَا الْكَوَاكِبُ انتَثَرَتْ(2)

 තවද තාරුකා වැටී විසිරී ගිය විට,

وَإِذَا الْبِحَارُ فُجِّرَتْ(3)

 තවද සමුද්‍රයන් පුපුරා යන විට,

وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ(4)

 තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,

عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ(5)

 සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ(6)

 අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?

الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ(7)

 ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.

فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ(8)

 කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)

كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ(9)

 නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.

وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ(10)

 නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.

كِرَامًا كَاتِبِينَ(11)

 (ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.

يَعْلَمُونَ مَا تَفْعَلُونَ(12)

 ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.

إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ(13)

 නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.

وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ(14)

 තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ(15)

 විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත.

وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ(16)

 තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.

وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ(17)

 විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ(18)

 පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ(19)

 එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය.


سورهای بیشتر به زبان سنهالا:

سوره البقره آل عمران سوره نساء
سوره مائده سوره يوسف سوره ابراهيم
سوره حجر سوره کهف سوره مریم
سوره حج سوره قصص سوره عنکبوت
سوره سجده سوره یس سوره دخان
سوره فتح سوره حجرات سوره ق
سوره نجم سوره رحمن سوره واقعه
سوره حشر سوره ملک سوره حاقه
سوره انشقاق سوره أعلى سوره غاشية

دانلود سوره انفطار با صدای معروف‌ترین قراء:

انتخاب خواننده برای گوش دادن و دانلود کامل سوره انفطار با کیفیت بالا.
سوره انفطار را با صدای احمد العجمی
أحمد العجمي
سوره انفطار را با صدای ابراهيم الاخضر
ابراهيم الاخضر
سوره انفطار را با صدای بندر بليلة
بندر بليلة
سوره انفطار را با صدای خالد الجليل
خالد الجليل
سوره انفطار را با صدای حاتم فريد الواعر
حاتم فريد الواعر
سوره انفطار را با صدای خليفة الطنيجي
خليفة الطنيجي
سوره انفطار را با صدای سعد الغامدي
سعد الغامدي
سوره انفطار را با صدای سعود الشريم
سعود الشريم
سوره انفطار را با صدای الشاطري
الشاطري
سوره انفطار را با صدای صلاح ابوخاطر
صلاح بوخاطر
سوره انفطار را با صدای عبد الباسط عبد الصمد
عبد الباسط
سوره انفطار را با صدای عبد الرحمن العوسي
عبدالرحمن العوسي
سوره انفطار را با صدای عبد الرشيد صوفي
عبد الرشيد صوفي
سوره انفطار را با صدای عبد العزيز الزهراني
عبدالعزيز الزهراني
سوره انفطار را با صدای عبد الله بصفر
عبد الله بصفر
سوره انفطار را با صدای عبد الله عواد الجهني
عبد الله الجهني
سوره انفطار را با صدای علي الحذيفي
علي الحذيفي
سوره انفطار را با صدای علي جابر
علي جابر
سوره انفطار را با صدای غسان الشوربجي
غسان الشوربجي
سوره انفطار را با صدای فارس عباد
فارس عباد
سوره انفطار را با صدای ماهر المعيقلي
ماهر المعيقلي
سوره انفطار را با صدای محمد أيوب
محمد أيوب
سوره انفطار را با صدای محمد المحيسني
محمد المحيسني
سوره انفطار را با صدای محمد جبريل
محمد جبريل
سوره انفطار را با صدای محمد صديق المنشاوي
المنشاوي
سوره انفطار را با صدای الحصري
الحصري
سوره انفطار را با صدای العفاسي
مشاري العفاسي
سوره انفطار را با صدای ناصر القطامي
ناصر القطامي
سوره انفطار را با صدای وديع اليمني
وديع اليمني
سوره انفطار را با صدای ياسر الدوسري
ياسر الدوسري


Monday, December 23, 2024

به قرآن کریم چنگ بزنید