🔥 0 day streak
0/8
94:1
🔁 0/5
أَلَمۡ نَشۡرَحۡ لَكَ صَدۡرَكَ ١
Alam nashrah laka sadrak
අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද?
🎤 Your recording:
94:2
🔁 0/5
وَوَضَعۡنَا عَنكَ وِزۡرَكَ ٢
Wa wa d`ana `anka wizrak
තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
🎤 Your recording:
94:3
🔁 0/5
ٱلَّذِيٓ أَنقَضَ ظَهۡرَكَ ٣
Allazee anqada zahrak
(එය) නුඹේ පිට තළමින් තිබූණි.
🎤 Your recording:
94:4
🔁 0/5
وَرَفَعۡنَا لَكَ ذِكۡرَكَ ٤
Wa raf `ana laka zikrak
තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.
🎤 Your recording:
94:5
🔁 0/5
فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا ٥
Fa inna ma`al usri yusra
එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.
🎤 Your recording:
94:6
🔁 0/5
إِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا ٦
Inna ma`al `usri yusra
සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.
🎤 Your recording:
94:7
🔁 0/5
فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ ٧
Fa iza faragh ta fansab
එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.
🎤 Your recording:
94:8
🔁 0/5
وَإِلَىٰ رَبِّكَ فَٱرۡغَب ٨
Wa ilaa rabbika far ghab
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







