PDF —
8 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අෂ්-ෂර්හ් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අෂ්-ෂර්හ් pdf සිංහල — බාගත කරන්න සූරා අෂ්-ෂර්හ් පරිවර්තනය. සූරා අෂ්-ෂර්හ් (Meccan) 8 ආයාත්.

← අද්-දුහාසූරා අෂ්-ෂර්හ් අත්-තීන් →


8 ආයාත් · Meccan · සිංහල
bismillah
ﯝﯞﯟﯠﯡ
94:1 අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද?
ﯢﯣﯤﯥ
94:2 තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
ﭑﭒﭓﭔ
94:3 (එය) නුඹේ පිට තළමින් තිබූණි.
ﭕﭖﭗﭘ
94:4 තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.
ﭙﭚﭛﭜﭝ
94:5 එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.
ﭞﭟﭠﭡﭢ
94:6 සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.
ﭣﭤﭥﭦ
94:7 එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.
ﭧﭨﭩﭪ
94:8 තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers