🔥 0 day streak
0/8
95:1
🔁 0/5
وَٱلتِّينِ وَٱلزَّيۡتُونِ ١
Wat teeni waz zaitoon
අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,
🎤 Your recording:
95:2
🔁 0/5
وَطُورِ سِينِينَ ٢
Wa toori sineen
සිනායි කන්ද මත ද දිවුරමින්,
🎤 Your recording:
95:3
🔁 0/5
وَهَٰذَا ٱلۡبَلَدِ ٱلۡأَمِينِ ٣
Wa haazal balad-il ameen
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,
🎤 Your recording:
95:4
🔁 0/5
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِيٓ أَحۡسَنِ تَقۡوِيمٍ ٤
Laqad khalaqnal insaana fee ahsani taqweem
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
🎤 Your recording:
95:5
🔁 0/5
ثُمَّ رَدَدۡنَٰهُ أَسۡفَلَ سَٰفِلِينَ ٥
Thumma ra dad naahu asfala saafileen
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.
🎤 Your recording:
95:6
🔁 0/5
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٍ ٦
Ill-lal lazeena aamanoo wa `amilus saalihaati; falahum ajrun ghairu mamnoon
විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.
🎤 Your recording:
95:7
🔁 0/5
فَمَا يُكَذِّبُكَ بَعۡدُ بِٱلدِّينِ ٧
Fama yu kaz zibuka b`adu bid deen
ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
🎤 Your recording:
95:8
🔁 0/5
أَلَيۡسَ ٱللَّهُ بِأَحۡكَمِ ٱلۡحَٰكِمِينَ ٨
Alai sal laahu bi-ahkamil haakimeen
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







