සූරා අත්-තීන් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අත්-තීන් pdf සිංහල — බාගත කරන්න සූරා අත්-තීන් පරිවර්තනය. සූරා අත්-තීන් (Meccan) 8 ආයාත්.
Related
- සූරා අත්-තීන් පරිවර්තනයසිංහල
- සූරා අත්-තීන් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අත්-තීන්

ﭫﭬﭭ
95:1
අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,
ﭮﭯﭰ
95:2
සිනායි කන්ද මත ද දිවුරමින්,
ﭱﭲﭳﭴ
95:3
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,
ﭵﭶﭷﭸﭹﭺﭻ
95:4
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
ﭼﭽﭾﭿﮀ
95:5
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.
ﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊ
95:6
විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.
ﮋﮌﮍﮎﮏ
95:7
ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
ﮐﮑﮒﮓﮔ
95:8
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







