අත්-තීන් සූරා අරාබි සහ සිංහල

අත්-තීන් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (8 ආයාත් — مكية). අත්-තීන් අසන්න, අත්-තීන් පරිවර්තනය, අත්-තීන් mp3, අත්-තීන් pdf.

අත්-තීන් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
وَالتِّينِ وَالزَّيْتُونِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,
وَطُورِ سِينِينَ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
සිනායි කන්ද මත ද දිවුරමින්,
وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?
← 94 අත්-තීන් (95/114) 96 →
කියවන්න අත්-තීන් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

95التين At-Tin 📚 8 ආයාත් مكية

ආයාත් ආයාත් – අත්-තීන් සූරා — 8 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers