سوره بلد به زبان سنهالا

  1. گوش دادن به سوره
  2. سورهای دیگر
  3. ترجمه سوره
قرآن کریم | ترجمه معانی قرآن | زبان سنهالا | سوره بلد | البلد - تعداد آیات آن 20 - شماره سوره در مصحف: 90 - معنی سوره به انگلیسی: The City - The Land .

لَا أُقْسِمُ بِهَٰذَا الْبَلَدِ(1)

 මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.

وَأَنتَ حِلٌّ بِهَٰذَا الْبَلَدِ(2)

 නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,

وَوَالِدٍ وَمَا وَلَدَ(3)

 පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)

لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍ(4)

 සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.

أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ(5)

 ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරන්නේම යැයි ඔහු සිතන්නේ ද?

يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا(6)

 මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.

أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌ(7)

 ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?

أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ(8)

 අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?

وَلِسَانًا وَشَفَتَيْنِ(9)

 දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)

وَهَدَيْنَاهُ النَّجْدَيْنِ(10)

 තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.

فَلَا اقْتَحَمَ الْعَقَبَةَ(11)

 එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.

وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ(12)

 අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?

فَكُّ رَقَبَةٍ(13)

 (එය) වහලෙකු නිදහස් කිරීම;

أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ(14)

 එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.

يَتِيمًا ذَا مَقْرَبَةٍ(15)

 සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;

أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ(16)

 එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)

ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ(17)

 පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.

أُولَٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ(18)

 ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.

وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ(19)

 තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.

عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ(20)

 ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.


سورهای بیشتر به زبان سنهالا:

سوره البقره آل عمران سوره نساء
سوره مائده سوره يوسف سوره ابراهيم
سوره حجر سوره کهف سوره مریم
سوره حج سوره قصص سوره عنکبوت
سوره سجده سوره یس سوره دخان
سوره فتح سوره حجرات سوره ق
سوره نجم سوره رحمن سوره واقعه
سوره حشر سوره ملک سوره حاقه
سوره انشقاق سوره أعلى سوره غاشية

دانلود سوره بلد با صدای معروف‌ترین قراء:

انتخاب خواننده برای گوش دادن و دانلود کامل سوره بلد با کیفیت بالا.
سوره بلد را با صدای احمد العجمی
أحمد العجمي
سوره بلد را با صدای ابراهيم الاخضر
ابراهيم الاخضر
سوره بلد را با صدای بندر بليلة
بندر بليلة
سوره بلد را با صدای خالد الجليل
خالد الجليل
سوره بلد را با صدای حاتم فريد الواعر
حاتم فريد الواعر
سوره بلد را با صدای خليفة الطنيجي
خليفة الطنيجي
سوره بلد را با صدای سعد الغامدي
سعد الغامدي
سوره بلد را با صدای سعود الشريم
سعود الشريم
سوره بلد را با صدای الشاطري
الشاطري
سوره بلد را با صدای صلاح ابوخاطر
صلاح بوخاطر
سوره بلد را با صدای عبد الباسط عبد الصمد
عبد الباسط
سوره بلد را با صدای عبد الرحمن العوسي
عبدالرحمن العوسي
سوره بلد را با صدای عبد الرشيد صوفي
عبد الرشيد صوفي
سوره بلد را با صدای عبد العزيز الزهراني
عبدالعزيز الزهراني
سوره بلد را با صدای عبد الله بصفر
عبد الله بصفر
سوره بلد را با صدای عبد الله عواد الجهني
عبد الله الجهني
سوره بلد را با صدای علي الحذيفي
علي الحذيفي
سوره بلد را با صدای علي جابر
علي جابر
سوره بلد را با صدای غسان الشوربجي
غسان الشوربجي
سوره بلد را با صدای فارس عباد
فارس عباد
سوره بلد را با صدای ماهر المعيقلي
ماهر المعيقلي
سوره بلد را با صدای محمد أيوب
محمد أيوب
سوره بلد را با صدای محمد المحيسني
محمد المحيسني
سوره بلد را با صدای محمد جبريل
محمد جبريل
سوره بلد را با صدای محمد صديق المنشاوي
المنشاوي
سوره بلد را با صدای الحصري
الحصري
سوره بلد را با صدای العفاسي
مشاري العفاسي
سوره بلد را با صدای ناصر القطامي
ناصر القطامي
سوره بلد را با صدای وديع اليمني
وديع اليمني
سوره بلد را با صدای ياسر الدوسري
ياسر الدوسري


Monday, December 23, 2024

به قرآن کریم چنگ بزنید