Перевод суры Ад-Духа на сингальский язык

  1. Сура mp3
  2. Другие суры
  3. сингальский
Священный Коран | Перевод Корана | Язык сингальский | Сура Ад-Духа | الضحى - получите точный и надежный сингальский текст сейчас - Количество аятов: 11 - Номер суры в мушафе: 93 - Значение названия суры на русском языке: The Glorious Morning Light.

وَالضُّحَىٰ(1)

 පෙරවරු ව මත දිවුරා දිවුරමින්,

وَاللَّيْلِ إِذَا سَجَىٰ(2)

 තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ(3)

 නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.

وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰ(4)

 සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ(5)

 තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ(6)

 ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?

وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ(7)

 තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය.

وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ(8)

 තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය.

فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ(9)

 එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.

وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ(10)

 තවද අයදින්නා ව පලවා නොහරිනු.

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ(11)

 තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.


Больше сур в сингальский:


Аль-Бакара Аль-'Имран Ан-Ниса'
Аль-Маида Юсуф Ибрахим
Аль-Хиджр Аль-Кахф Марьям
Аль-Хадж Аль-Касас Аль-'Анкабут
Ас-Саджда Я-Син Ад-Духан
Аль-Фатх Аль-Худжурат Каф
Ан-Наджм Ар-Рахман Аль-Ваки'а
Аль-Хашр Аль-Мульк Аль-Хакка
Аль-Иншикак Аль-А'ла Аль-Гашия

Скачать суру Ad-Dhuha с голосом самых известных рекитаторов Корана:

Сура Ad-Dhuha mp3: выберите рекитатора, чтобы прослушать и скачать главу Ad-Dhuha полностью в высоком качестве
surah Ad-Dhuha Ahmed El Agamy
Ahmed Al Ajmy
surah Ad-Dhuha Bandar Balila
Bandar Balila
surah Ad-Dhuha Khalid Al Jalil
Khalid Al Jalil
surah Ad-Dhuha Saad Al Ghamdi
Saad Al Ghamdi
surah Ad-Dhuha Saud Al Shuraim
Saud Al Shuraim
surah Ad-Dhuha Abdul Basit Abdul Samad
Abdul Basit
surah Ad-Dhuha Abdul Rashid Sufi
Abdul Rashid Sufi
surah Ad-Dhuha Abdullah Basfar
Abdullah Basfar
surah Ad-Dhuha Abdullah Awwad Al Juhani
Abdullah Al Juhani
surah Ad-Dhuha Fares Abbad
Fares Abbad
surah Ad-Dhuha Maher Al Muaiqly
Maher Al Muaiqly
surah Ad-Dhuha Muhammad Siddiq Al Minshawi
Al Minshawi
surah Ad-Dhuha Al Hosary
Al Hosary
surah Ad-Dhuha Al-afasi
Mishari Al-afasi
surah Ad-Dhuha Yasser Al Dosari
Yasser Al Dosari


Monday, December 23, 2024

Помолитесь за нас хорошей молитвой