අද්-දුහා · 9/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අද්-දුහා
فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ  ۝٩
Fa am mal yateema fala taqhar
📖 සිංහලෙන්
එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
🎧 අසන්න

📜 ආයාත් 7-11 — අද්-දුහා

7وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ 
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය.
8وَوَجَدَكَ عَآئِلًا فَأَغۡنَىٰ 
තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය.
9فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ 
එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
10وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنۡهَرۡ 
තවද අයදින්නා ව පලවා නොහරිනු.
11وَأَمَّا بِنِعۡمَةِ رَبِّكَ فَحَدِّثۡ 
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.
අද්-දුහාකුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අද්-දුහා 9

සූරා ආයාත් 9/11 — අද්-දුහා الضحى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අද්-දුහා අසන්න, අද්-දුහා පරිවර්තනය, අද්-දුහා mp3, අද්-දුහා pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers