අද්-දුහා · 11/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අද්-දුහා
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ۝١١
Wa amma bi ni`mati rabbika fahad dith
📖 සිංහලෙන්
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.

🎧 අසන්න


📜 ආයාත් 9-11 — සූරා අද්-දුහා

9فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ
එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
10وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ
තවද අයදින්නා ව පලවා නොහරිනු.
11وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.
අද්-දුහාකුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — අද්-දුහා 11

සූරා අද්-දුහා ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.

සූරා ආයාත් 11/11 — සූරා අද්-දුහා الضحى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අද්-දුහා අසන්න, සූරා අද්-දුහා පරිවර්තනය, සූරා අද්-දුහා mp3, සූරා අද්-දුහා pdf. ආයාත් 9–11. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers