අද්-දුහා · 7/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අද්-දුහා
وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ  ۝٧
Wa wa jadaka daal lan fahada
📖 සිංහලෙන්
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය.
🎧 අසන්න

📜 ආයාත් 5-9 — අද්-දුහා

5وَلَسَوۡفَ يُعۡطِيكَ رَبُّكَ فَتَرۡضَىٰٓ 
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
6أَلَمۡ يَجِدۡكَ يَتِيمًا فَـَٔاوَىٰ 
ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?
7وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ 
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය.
8وَوَجَدَكَ عَآئِلًا فَأَغۡنَىٰ 
තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය.
9فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ 
එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
අද්-දුහාකුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අද්-දුහා 7

සූරා ආයාත් 7/11 — අද්-දුහා الضحى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අද්-දුහා අසන්න, අද්-දුහා පරිවර්තනය, අද්-දුහා mp3, අද්-දුහා pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers