අද්-දුහා · 5/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අද්-දුහා
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ ۝٥
Wa la sawfa y`uteeka rabbuka fatarda
📖 සිංහලෙන්
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.

🎧 අසන්න


📜 ආයාත් 3-7 — සූරා අද්-දුහා

3مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ
නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.
4وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰ
සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
5وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
6أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ
ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?
7وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය.
අද්-දුහාකුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අද්-දුහා 5

සූරා අද්-දුහා ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට…

සූරා ආයාත් 5/11 — සූරා අද්-දුහා الضحى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අද්-දුහා අසන්න, සූරා අද්-දුහා පරිවර්තනය, සූරා අද්-දුහා mp3, සූරා අද්-දුහා pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers