අද්-දුහා · 1/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අද්-දුහා
وَالضُّحَىٰ ۝١
Wad duhaa
📖 සිංහලෙන්
පෙරවරු ව මත දිවුරා දිවුරමින්,

🎧 අසන්න


📜 ආයාත් 1-3 — සූරා අද්-දුහා

1وَالضُّحَىٰ
පෙරවරු ව මත දිවුරා දිවුරමින්,
2وَاللَّيْلِ إِذَا سَجَىٰ
තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,
3مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ
නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.
අද්-දුහාකුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අද්-දුහා 1

සූරා අද්-දුහා ආයාත් 1 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පෙරවරු ව මත දිවුරා දිවුරමින්,

සූරා ආයාත් 1/11 — සූරා අද්-දුහා الضحى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අද්-දුහා අසන්න, සූරා අද්-දුහා පරිවර්තනය, සූරා අද්-දුහා mp3, සූරා අද්-දුහා pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers