අද්-දුහා · 6/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අද්-දුහා
أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ ۝٦
Alam ya jidka yateeman fa aawaa
📖 සිංහලෙන්
ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 4-8 — සූරා අද්-දුහා

4وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰ
සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
5وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
6أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ
ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?
7وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය.
8وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ
තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය.
අද්-දුහාකුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අද්-දුහා 6

සූරා අද්-දුහා ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?

සූරා ආයාත් 6/11 — සූරා අද්-දුහා الضحى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අද්-දුහා අසන්න, සූරා අද්-දුහා පරිවර්තනය, සූරා අද්-දුහා mp3, සූරා අද්-දුහා pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers