PDF —
11 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-ආදියාත් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-ආදියාත් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ආදියාත් පරිවර්තනය. සූරා අල්-ආදියාත් (Meccan) 11 ආයාත්.

← අස්-සල්සලාසූරා අල්-ආදියාත් අල්-කාරියා →


11 ආයාත් · Meccan · සිංහල
bismillah
ﮱﯓﯔ
100:1 හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,
ﯕﯖﯗ
100:2 කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,
ﯘﯙﯚ
100:3 තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.)
ﯛﯜﯝﯞ
100:4 එවිට එමගින් උන් දූවිලි නංවති.
ﯟﯠﯡﯢ
100:5 කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
ﭑﭒﭓﭔﭕ
100:6 නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
ﭖﭗﭘﭙﭚ
100:7 තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
ﭛﭜﭝﭞﭟ
100:8 තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.
ﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨ
100:9 නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?
ﭩﭪﭫﭬﭭ
100:10 තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?
ﭮﭯﭰﭱﭲﭳ
100:11 නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers