අල්-කාරියා සූරා අරාබි සහ සිංහල

අල්-කාරියා සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (11 ආයාත් — مكية). අල්-කාරියා අසන්න, අල්-කාරියා පරිවර්තනය, අල්-කාරියා mp3, අල්-කාරියා pdf.

අල්-කාරියා සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
الْقَارِعَةُ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
කම්පනය ඇති කරන සිදුවීමකි.
مَا الْقَارِعَةُ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?
وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?
يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنفُوشِ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
فَأَمَّا مَن ثَقُلَتْ مَوَازِينُهُ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,
فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
فَأُمُّهُ هَاوِيَةٌ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
وَمَا أَدْرَاكَ مَا هِيَهْ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද එය කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?
نَارٌ حَامِيَةٌ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.
← 100 අල්-කාරියා (101/114) 102 →
කියවන්න අල්-කාරියා සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

101القارعة Al-Qari'ah 📚 11 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-කාරියා සූරා — 11 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers