අල්-අලා සූරා අරාබි සහ සිංහල
අල්-අලා සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (19 ආයාත් — مكية). අල්-අලා අසන්න, අල්-අලා පරිවර්තනය, අල්-අලා mp3, අල්-අලා pdf.අල්-අලා සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى ١
📖 පරිවර්තනය
ආයාත් 1
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත.
إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
سَيَذَّكَّرُ مَن يَخْشَىٰ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.
قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
සැබැවින්ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.
وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ ١٥
📖 පරිවර්තනය
ආයාත් 15
තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.කර පසු ව සලාතය ද ඉටු කළේය.
بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.
وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
සත්‍ය වශයෙන්ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
කියවන්න අල්-අලා සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

