සූරා අල්-ඉඛ්ලාස් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ඉඛ්ලාස් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ඉඛ්ලාස් පරිවර්තනය. සූරා අල්-ඉඛ්ලාස් (Meccan) 4 ආයාත්.
Related
More සූරා PDF
සූරා අල්-ඉඛ්ලාස්

ﭑﭒﭓﭔﭕ
112:1
(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.
ﭖﭗﭘ
112:2
අල්ලාහ් ස්වාධීනය.
ﭙﭚﭛﭜﭝ
112:3
ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය.
ﭞﭟﭠﭡﭢﭣ
112:4
තවද ඔහුට සමාන කිසිවෙකු නැත.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







