සූරා අල්-කද්ර් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-කද්ර් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-කද්ර් පරිවර්තනය. සූරා අල්-කද්ර් (Meccan) 5 ආයාත්.
Related
- සූරා අල්-කද්ර් පරිවර්තනයසිංහල
- සූරා අල්-කද්ර් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-කද්ර්

ﭴﭵﭶﭷﭸﭹ
97:1
නියත වශයෙන්ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.
ﭺﭻﭼﭽﭾﭿ
97:2
තවද බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
ﮀﮁﮂﮃﮄﮅﮆ
97:3
බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
ﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
97:4
මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.
ﮑﮒﮓﮔﮕﮖ
97:5
ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







