අල්-කද්ර් · 4/5
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කද්ර්
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ ۝٤
Tanaz zalul malaa-ikatu war roohu feeha bi izni-rab bihim min kulli amr
📖 සිංහලෙන්
මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 2-5 — සූරා අල්-කද්ර්

2وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ
තවද බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
3لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ
බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
4تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ
මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.
5سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ
ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.
අල්-කද්ර්කුර්ආන් දර්ශකය
5ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-කද්ර් 4

සූරා අල්-කද්ර් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන…

සූරා ආයාත් 4/5 — සූරා අල්-කද්ර් القدر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කද්ර් අසන්න, සූරා අල්-කද්ර් පරිවර්තනය, සූරා අල්-කද්ර් mp3, සූරා අල්-කද්ර් pdf. ආයාත් 2–5. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers