අල්-කව්ථර් සූරා අරාබි සහ සිංහල

අල්-කව්ථර් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (3 ආයාත් — مكية). අල්-කව්ථර් අසන්න, අල්-කව්ථර් පරිවර්තනය, අල්-කව්ථර් mp3, අල්-කව්ථර් pdf.

අල්-කව්ථර් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
—
x1
bismillah
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා.
← 107 අල්-කව්ථර් (108/114) 109 →
කියවන්න අල්-කව්ථර් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

108الكوثر Al-Kawthar 📚 3 ආයාත් مكية



ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers