අල්-කව්ථර් · 1/3
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කව්ථර්
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ ۝١
Innaa a`taina kal kauthar
📖 සිංහලෙන්
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.

🎧 අසන්න


📜 ආයාත් 1-3 — සූරා අල්-කව්ථර්

1إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
2فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
3إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා.
අල්-කව්ථර්කුර්ආන් දර්ශකය
3ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අල්-කව්ථර් 1

සූරා අල්-කව්ථර් ආයාත් 1 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.

සූරා ආයාත් 1/3 — සූරා අල්-කව්ථර් الكوثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කව්ථර් අසන්න, සූරා අල්-කව්ථර් පරිවර්තනය, සූරා අල්-කව්ථර් mp3, සූරා අල්-කව්ථර් pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 8, 2026

Don't forget us in your sincere prayers