PDF —
සූරා අල්-කව්ථර් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-කව්ථර් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-කව්ථර් පරිවර්තනය. සූරා අල්-කව්ථර් (Meccan) 3 ආයාත්.
More සූරා PDF
සූරා අල්-කව්ථර්

ﮆﮇﮈﮉ
108:1
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
ﮊﮋﮌﮍ
108:2
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
ﮎﮏﮐﮑﮒ
108:3
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, September 29, 2026
Don't forget us in your sincere prayers







