අල්-ෆීල් සූරා අරාබි සහ සිංහල

අල්-ෆීල් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (5 ආයාත් — مكية). අල්-ෆීල් අසන්න, අල්-ෆීල් පරිවර්තනය, අල්-ෆීල් mp3, අල්-ෆීල් pdf.

අල්-ෆීල් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
—
x1
bismillah
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද?
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නොකළේද?
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය.
تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේය.
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
එවිට ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේය.
← 104 අල්-ෆීල් (105/114) 106 →
කියවන්න අල්-ෆීල් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

105الفيل Al-Fil 📚 5 ආයාත් مكية



ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers