අල්-ෆීල් · 3/5
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ෆීල්
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ ۝٣
Wa arsala `alaihim tairan abaabeel
📖 සිංහලෙන්
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-5 — සූරා අල්-ෆීල්

1أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ
නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද?
2أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නොකළේද?
3وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය.
4تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේය.
5فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ
එවිට ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේය.
අල්-ෆීල්කුර්ආන් දර්ශකය
5ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-ෆීල් 3

සූරා අල්-ෆීල් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය.

සූරා ආයාත් 3/5 — සූරා අල්-ෆීල් الفيل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ෆීල් අසන්න, සූරා අල්-ෆීල් පරිවර්තනය, සූරා අල්-ෆීල් mp3, සූරා අල්-ෆීල් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers