සූරා අල්-ෆීල් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ෆීල් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ෆීල් පරිවර්තනය. සූරා අල්-ෆීල් (Meccan) 5 ආයාත්.
Related
- සූරා අල්-ෆීල් පරිවර්තනයසිංහල
- සූරා අල්-ෆීල් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-ෆීල්

ﮍﮎﮏﮐﮑﮒﮓﮔ
105:1
නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද?
ﮕﮖﮗﮘﮙﮚ
105:2
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නොකළේද?
ﮛﮜﮝﮞﮟ
105:3
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය.
ﮠﮡﮢﮣﮤ
105:4
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේය.
ﮥﮦﮧﮨ
105:5
එවිට ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







