අල්-අස්ර් සූරා අරාබි සහ සිංහල

අල්-අස්ර් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (3 ආයාත් — مكية). අල්-අස්ර් අසන්න, අල්-අස්ර් පරිවර්තනය, අල්-අස්ර් mp3, අල්-අස්ර් pdf.

අල්-අස්ර් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
—
x1
bismillah
وَالْعَصْرِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
කාලය මත දිවුරමින්.
إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
නමුත් (සත්යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.
← 102 අල්-අස්ර් (103/114) 104 →
කියවන්න අල්-අස්ර් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

103العصر Al-'Asr 📚 3 ආයාත් مكية



ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers