PDF —
3 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-අස්ර් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-අස්ර් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-අස්ර් පරිවර්තනය. සූරා අල්-අස්ර් (Meccan) 3 ආයාත්.



3 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭑﭒ
103:1 කාලය මත දිවුරමින්.
ﭓﭔﭕﭖﭗ
103:2 සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.
ﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡ
103:3 නමුත් (සත්යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers