අල්-අස්ර් · 2/3
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අස්ර්
إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ ۝٢
Innal insaana lafee khusr
📖 සිංහලෙන්
සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-3 — සූරා අල්-අස්ර්

1وَالْعَصْرِ
කාලය මත දිවුරමින්.
2إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ
සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.
3إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ
නමුත් (සත්යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.
අල්-අස්ර්කුර්ආන් දර්ශකය
3ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අල්-අස්ර් 2

සූරා අල්-අස්ර් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.

සූරා ආයාත් 2/3 — සූරා අල්-අස්ර් العصر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අස්ර් අසන්න, සූරා අල්-අස්ර් පරිවර්තනය, සූරා අල්-අස්ර් mp3, සූරා අල්-අස්ර් pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers