සූරා අන්-නාස් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අන්-නාස් pdf සිංහල — බාගත කරන්න සූරා අන්-නාස් පරිවර්තනය. සූරා අන්-නාස් (Meccan) 6 ආයාත්.
← අල්-ෆලක්සූරා අන්-නාස්
Related
- සූරා අන්-නාස් පරිවර්තනයසිංහල
- සූරා අන්-නාස් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අන්-නාස්

ﮀﮁﮂﮃﮄ
114:1
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
ﮅﮆﮇ
114:2
(ඔහු) මිනිසුන්ගේ රජුය.
ﮈﮉﮊ
114:3
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
ﮋﮌﮍﮎﮏ
114:4
කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
ﮐﮑﮒﮓﮔﮕ
114:5
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
ﮖﮗﮘﮙ
114:6
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







