අන්-නාස් · 2/6
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නාස්
مَلِكِ النَّاسِ ۝٢
Malikin naas
📖 සිංහලෙන්
(ඔහු) මිනිසුන්ගේ රජුය.

🎧 අසන්න


📜 ආයාත් 1-4 — අන්-නාස්

1قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
2مَلِكِ النَّاسِ
(ඔහු) මිනිසුන්ගේ රජුය.
3إِلَٰهِ النَّاسِ
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
4مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ
කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
අන්-නාස්කුර්ආන් දර්ශකය
6ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අන්-නාස් 2

සූරා අන්-නාස් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (ඔහු) මිනිසුන්ගේ රජුය.

සූරා ආයාත් 2/6 — අන්-නාස් الناس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නාස් අසන්න, අන්-නාස් පරිවර්තනය, අන්-නාස් mp3, අන්-නාස් pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers