අල්-මාඋන් · 4/7
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඋන්
فَوَيْلٌ لِّلْمُصَلِّينَ ۝٤
Fa wai lul-lil mu salleen
📖 සිංහලෙන්
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
🎧 අසන්න

📜 ආයාත් 2-6 — අල්-මාඋන්

2فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
3وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
4فَوَيْلٌ لِّلْمُصَلِّينَ
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
5الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූවෝය.
6الَّذِينَ هُمْ يُرَاءُونَ
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝය.
අල්-මාඋන්කුර්ආන් දර්ශකය
7ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-මාඋන් 4

සූරා අල්-මාඋන් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!

සූරා ආයාත් 4/7 — අල්-මාඋන් الماعون (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඋන් අසන්න, අල්-මාඋන් පරිවර්තනය, අල්-මාඋන් mp3, අල්-මාඋන් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers