අල්-කාෆිරුන් · 2/6
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කාෆිරුන්
لَا أَعْبُدُ مَا تَعْبُدُونَ ۝٢
Laa a`budu ma t`abudoon
📖 සිංහලෙන්
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
🎧 අසන්න

📜 ආයාත් 1-4 — අල්-කාෆිරුන්

1قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
2لَا أَعْبُدُ مَا تَعْبُدُونَ
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
3وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
4وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
අල්-කාෆිරුන්කුර්ආන් දර්ශකය
6ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අල්-කාෆිරුන් 2

සූරා අල්-කාෆිරුන් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා නමදින දෑ මම නොනමදිමි.

සූරා ආයාත් 2/6 — අල්-කාෆිරුන් الكافرون (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කාෆිරුන් අසන්න, අල්-කාෆිරුන් පරිවර්තනය, අල්-කාෆිරුන් mp3, අල්-කාෆිරුන් pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers