අල්-කාෆිරුන් · 4/6
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කාෆිරුන්
وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ ۝٤
Wa laa ana `abidum maa `abattum
📖 සිංහලෙන්
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 2-6 — සූරා අල්-කාෆිරුන්

2لَا أَعْبُدُ مَا تَعْبُدُونَ
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
3وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
4وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
5وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
6لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.
අල්-කාෆිරුන්කුර්ආන් දර්ශකය
6ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-කාෆිරුන් 4

සූරා අල්-කාෆිරුන් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.

සූරා ආයාත් 4/6 — සූරා අල්-කාෆිරුන් الكافرون (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කාෆිරුන් අසන්න, සූරා අල්-කාෆිරුන් පරිවර්තනය, සූරා අල්-කාෆිරුන් mp3, සූරා අල්-කාෆිරුන් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers