අල්-කාෆිරුන් · 3/6
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කාෆිරුන්
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ ۝٣
Wa laa antum `aabidoona maa a`bud
📖 සිංහලෙන්
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-5 — සූරා අල්-කාෆිරුන්

1قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
2لَا أَعْبُدُ مَا تَعْبُدُونَ
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
3وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
4وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
5وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
අල්-කාෆිරුන්කුර්ආන් දර්ශකය
6ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-කාෆිරුන් 3

සූරා අල්-කාෆිරුන් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.

සූරා ආයාත් 3/6 — සූරා අල්-කාෆිරුන් الكافرون (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කාෆිරුන් අසන්න, සූරා අල්-කාෆිරුන් පරිවර්තනය, සූරා අල්-කාෆිරුන් mp3, සූරා අල්-කාෆිරුන් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers