අල්-ෆජ්ර් · 30/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ෆජ්ර්
وَادْخُلِي جَنَّتِي ۝٣٠
Wadkhulee jannatee
📖 සිංහලෙන්
තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.
🎧 අසන්න

📜 ආයාත් 28-30 — අල්-ෆජ්ර්

28ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً
නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
29فَادْخُلِي فِي عِبَادِي
එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.
30وَادْخُلِي جَنَّتِي
තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
30ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 30

සූරා ආයාත් 30/30 — අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ෆජ්ර් අසන්න, අල්-ෆජ්ර් පරිවර්තනය, අල්-ෆජ්ර් mp3, අල්-ෆජ්ර් pdf. ආයාත් 28–30. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers