අල්-කාරියා · 2/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කාරියා
مَا الْقَارِعَةُ ۝٢
Mal qaariah
📖 සිංහලෙන්
කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?

🎧 අසන්න


📜 ආයාත් 1-4 — සූරා අල්-කාරියා

1الْقَارِعَةُ
කම්පනය ඇති කරන සිදුවීමකි.
2مَا الْقَارِعَةُ
කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?
3وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ
කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?
4يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
අල්-කාරියාකුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අල්-කාරියා 2

සූරා අල්-කාරියා ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?

සූරා ආයාත් 2/11 — සූරා අල්-කාරියා القارعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කාරියා අසන්න, සූරා අල්-කාරියා පරිවර්තනය, සූරා අල්-කාරියා mp3, සූරා අල්-කාරියා pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers