අල්-කාරියා · 9/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කාරියා
فَأُمُّهُۥ هَاوِيَةٌ  ۝٩
Fa-ummuhu haawiyah
📖 සිංහලෙන්
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
🎧 අසන්න

📜 ආයාත් 7-11 — අල්-කාරියා

7فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ 
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
8وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ 
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
9فَأُمُّهُۥ هَاوِيَةٌ 
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
10وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ 
තවද එය කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?
11نَارٌ حَامِيَةُۢ 
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.
අල්-කාරියාකුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-කාරියා 9

සූරා ආයාත් 9/11 — අල්-කාරියා القارعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කාරියා අසන්න, අල්-කාරියා පරිවර්තනය, අල්-කාරියා mp3, අල්-කාරියා pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers