සූරා කුරයිෂ් pdf — බාගත කරන්න (සිංහල)
සූරා කුරයිෂ් pdf සිංහල — බාගත කරන්න සූරා කුරයිෂ් පරිවර්තනය. සූරා කුරයිෂ් (Meccan) 4 ආයාත්.
Related
- සූරා කුරයිෂ් පරිවර්තනයසිංහල
- සූරා කුරයිෂ් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා කුරයිෂ්

ﭑﭒﭓ
106:1
කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
ﭔﭕﭖﭗﭘ
106:2
ශීත හා ශ්‍රීෂ්ම ඍතුවන් හි (ව්යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
ﭙﭚﭛﭜﭝ
106:3
මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!
ﭞﭟﭠﭡﭢﭣﭤﭥ
106:4
කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







