අල්-වාකියා · 95/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ ۝٩٥
Inna haaza lahuwa haqqul yaqeen
📖 සිංහලෙන්
ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.
🎧 අසන්න

📜 ආයාත් 93-96 — අල්-වාකියා

93فَنُزُلٌ مِّنْ حَمِيمٍ
එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.
94وَتَصْلِيَةُ جَحِيمٍ
තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත.
95إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ
ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.
96فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ
එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
95ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 95

සූරා අල්-වාකියා ආයාත් 95 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.

සූරා ආයාත් 95/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 93–96. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers