අල්-ෆාතිහා · 2/7
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ෆාතිහා
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ۝٢
Alhamdu lillaahi Rabbil `aalameen
📖 සිංහලෙන්
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-4 — සූරා අල්-ෆාතිහා

1بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
2الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
3الرَّحْمَٰنِ الرَّحِيمِ
අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.
4مَالِكِ يَوْمِ الدِّينِ
විනිශ්චය දිනයේ රජු ය.
අල්-ෆාතිහාකුර්ආන් දර්ශකය
7ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අල්-ෆාතිහා 2

සූරා අල්-ෆාතිහා ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

සූරා ආයාත් 2/7 — සූරා අල්-ෆාතිහා الفاتحة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ෆාතිහා අසන්න, සූරා අල්-ෆාතිහා පරිවර්තනය, සූරා අල්-ෆාතිහා mp3, සූරා අල්-ෆාතිහා pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers