අල්-ෆාතිහා · 6/7
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ෆාතිහා
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ ۝٦
Ihdinas-Siraatal-Mustaqeem
📖 සිංහලෙන්
අපට ඍජු මඟ පෙන්වනු මැනව.
🎧 අසන්න

📜 ආයාත් 4-7 — අල්-ෆාතිහා

4مَالِكِ يَوْمِ الدِّينِ
විනිශ්චය දිනයේ රජු ය.
5إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
6اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
අපට ඍජු මඟ පෙන්වනු මැනව.
7صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ
ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.
අල්-ෆාතිහාකුර්ආන් දර්ශකය
7ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අල්-ෆාතිහා 6

සූරා අල්-ෆාතිහා ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපට ඍජු මඟ පෙන්වනු මැනව.

සූරා ආයාත් 6/7 — අල්-ෆාතිහා الفاتحة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ෆාතිහා අසන්න, අල්-ෆාතිහා පරිවර්තනය, අල්-ෆාතිහා mp3, අල්-ෆාතිහා pdf. ආයාත් 4–7. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers